මූලික අයිතිවාසිකම් නඩු තොග ගණනින් ප්‍රතික්ෂේප වන තත්වයක් ඇතිවෙලා!
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු මෑත කාලයේදී තොග ගණනින් ප්‍රතික්ෂේප වන තත්වයක් තිබෙන බවත්, එම නඩු විභාග කරන විනිශ්චය මණ්ඩලයට සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් නොකරන බවක් පෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි. ඔහු මේ…

























