රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.
රාජ්‍ය සේවයේ ‘අතිරේක ලේකම්/අතිරේක අධ්‍යක්ෂ/අතිරේක කොමසාරිස්/අතිරේක දිසාපති’ වැනි තනතුරු රැසකි. ලංකා රාජ්‍ය සේවයට, නැතිනම් පරිපාලන සේවයට මේ ‘අතිරේක’ කෑල්ල පැමිණියේ යුග පරිවර්ථනය කොටසක් ලෙසය. 1977 විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුලිකම…

























