පිරිසිදු හුස්මක් අරගෙන එන අවපාතය
දිල්ලියෙ සහ සමස්ථ ඉන්දියාවෙ වායු දූශණය වැඩිම කාලෙ ඔක්තෝබර් මාර්තු කාලය. මේ කාල පරාසය තුල විතරක් නොමයි අනෙක් මාසවලත් වෙනසක් නැතිව ඉන්දියාවෙ වාතය දූෂිතයි. නමුත් ඉන්දියාවේ කාලෙන් කාලෙට එයාර් ක්වොලිටි ඉන්ඩිකේටර් වෙනස් වෙනවා. හේතුව මෝසම්…

























