ජනාධිපතිවරණයක් අවශ්ය ඇයි?
- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…
- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…
-සුනිල් මිහිඳුකුල- හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. සයිමන් මහාචාර්ය සරච්චන්ද්රයන්ගේ ශෛලිගත නාට්ය හා සුගතපාල ද සිල්වා ප්රමුඛ 'අපේ…
මැතිවරණය මාසයකින් පමණ කල් දැමීමෙන් රනිල් වික්රමසිංහට හෝ කාටවත් ජාතික ජන බලවේගය මර්දනය කිරීමට නොහැකි වනු ඇතැයි අනුර කුමාර දිසානායක ප්රකාශ කරයි. ඊයේ (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන්…
දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ මානව විද්යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදුකළ පරීක්ෂණයකදී…
- මහේෂ් හපුගොඩ - එක දවසක් මම ග්රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව. ඇත්තටම අපි සම්පූර්ණයෙන් (පූර්ණ වශයෙන්) කාටහරි ආදරය කලොත් සහ ඒ කෙනා අපිව කවදාහරි දාල ගියොත් එතකොට…
පළාත් පාලන මැතිවරණය යෝජිත ආකාරයට මාර්තු 09 වෙනි දින පවත්වන්නට නොහැකි බවත්, එම මැතිවරණය පවත් වන්නේ කවදා ද යන්න එලබෙන මාර්තු 03දා ප්රකාශ කරන්නටත්, අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තීරණය කළ බව දැනගන්නට ලැබේ. මෙම…
රයිට් ටු ලයිෆ් විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක සමග කතාබහක්..! -කේ. සංජීව- නව සම සමාජ දේශපාලන ව්යාපාරය සමග සිටිය ඔබ කොහොමද රාජ්ය නොවන සංවිධාන පැත්තට ගමන් කරන්නේ කියන ඒ ඉතිහාසය අවුස්සලා බලන්න කැමතියි මම... ඇත්තටම…
ජර්මනියේ ලෝක ප්රකට CTM සංගීත උළෙලේ 'හොඳම සංගීත පර්යේෂකයෙකු' ලෙස නම් කළ ඉසුරු කුමාරසිංහ සමග කතා බහක්.....! "ශ්රී ලංකාවේ සංගීතය කියලා බොහෝ දෙනෙක් අඳුනගෙන ඉන්නේ, පද රචනාවකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනා කරනවා…
- ගල්කන්දේ ධම්මානන්ද හිමි - උතුරු ඔස්ට්රේලියාවේ ඩාවින් නගරයේ ගතකරන අවසන් දිනය අදයි. දවස් හයක කාලයක් තුළ විවිධ පුද්ගලයින් හමුවීම, සාකච්ඡා සංවාද පැවැත්වීම, දැන හඳුනා ගැනීම, බෙදා හදා ගැනීම ආදියට අමතරව කෞතුකාගාරය සහ කකදු (Kakadu)…
-ගාමිණී වියන්ගොඩ- මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා සිටී.…
වසරකට පෙර අද වැනි දවසක මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් වූ බඳු සුනිල් මාධව ප්රේමතිලක ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තැබුවේය. ඔහුගේ පියා වන ප්රවීණ මාධ්යවේදී මීමන ප්රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය 'සමන්'…
IMF ණය සම්බන්ධව ශ්රී ලංකාවට ඇති හොඳම ක්රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණා ශ්රීනිවාසන් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්යවේදීන්…
හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට විශ්රාම වැටුප ලබාදීම වැනි අසීමිත දීමනා සහ වරප්රසාද ලබාදීම තම රජයක් යටතේ අහෝසි කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්රකාශ කරයි. පසුගිය 22 දා බදුල්ලේ පැවති…
තම අමාත්යාංශය යටතේ විදිමත් වාස්තු විද්යාත්මක පාරිසරික තත්ත්ව යටතේ නැවත සැළසුම් කළ කොළඹ වරාය නගරය මේවනවිට එම සැළසුම්වලට ඔබ්බෙන් ගොස් හිතූ හිතූ ලෙස වෙනස්කරමින් අවිධිමත් ආකාරයට ඉදිකරමින් ඇතැයි හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු…
වත්මන් බදු ප්රතිපත්තිය, සාමාන්ය බදු ප්රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත්…
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත " මනි ඕඩර්" යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී…
සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, 'ඝටමා' යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි. 'ඝටමාගේ' ඝටම් වාදන…
ශ්රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත. පහරදුන් ශ්රී ලංකික ධීවරයන්ට එරෙහිව ක්රියාමාර්ග ගැනීමට සහ නැවත මෙවන්…
ඇයි ඡන්දය කල් දාන්නේ ? කවුද පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ? මැතිවරණ කියන දේවල් කල් දාන්න බෑ. නියමිත විදිහට මැතිවරණය පැවැත්විය යුතුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මාධ්යවේදීන් අමතමින් ප්රකාශ කර ඇත. පළාත් පාලන මැතිවරණය…
බුදු දහම මූලික ආගමික සම්ප්රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්රිස්තියානි වැනි ආගමික සම්ප්රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්රදායන් දෙක ශුන්යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…
බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්යාංශයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සත්ව නිෂ්පාදන හා…
-කේ. සංජීව- අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ…
චීනයේ මූල්ය සහතික නොමැතිව ශ්රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්යන්තර මූල්ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත…
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වන්නට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවේ බාධාකිරීම් නිසා උද්ගතව ඇතැයිද ඒ පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය දැනුවත් කරන්නට පියවර ගන්නා බවද මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්රකාශ කළ බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා…
ශ්රී ලංකාවේ ප්රධානතම ණය හිමියෙක් වන චීනය ශ්රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලියට ප්රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්රී ලංකාවේ ජාත්යන්තර මූල්ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි. ඩොලර්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes