IMF ආවාම කැබිනට් වෙනසක්..!
ජාත්යන්තර මූල්ය අරමුදල සමග මෙම මාසය අවසන් වීමට පෙර ගිවිසුමට එළඹීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. එම ගිවිසුම් ගත වීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී එස්…
























