භාරතීය ජනතා පක්ෂය…!
- සහන් කසීර වික්‍රමසිංහ - 'භාරතීය ජනතා පක්ෂය' අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන…
- සහන් කසීර වික්‍රමසිංහ - 'භාරතීය ජනතා පක්ෂය' අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන…
පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන බදුල්ල මහ රෝහලේ 44 හැවිරිදි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත…
මීට සන්ධ්‍යා එක්නැළිගොඩ, ප්‍රගීත් අද රාජ අණ නොතකා ආදරවන්තයන් එකතු කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කරන දිනය හෙවත් ආදරවන්තයන් ගේ දිනය. ඉතින් මමත් හිතුව මේ සුවිශේෂී දිනයේ ඔයාට තෑග්ගක් දිය යුතුයි…
මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල අමාත්‍යවරයා අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තිබූ හබය නිමාකරමින් 66%කින් විදුලි බිල වැඩි කර ඇත. ඒ අනුව එම කොමිසමට අලුතින් පත්වූ සාමාජිකයන් තිදෙනා 66%කින් විදුලි බිල වැඩි කිරීමට…
[caption id="attachment_21430" align="alignright" width="548"] තරණ සීගිරි ඔපෙරාව[/caption] -සාලිය ඉඳුරුවිතාන- පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේවරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ " තරණ සීගිරි කැන්ටාටාවේ " භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි.…
-පාඨලී චම්පික රණවක- මහාචාර්ය අර්ජුන සොයිසා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු කලක් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. දශකයකට අධික කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා සිය අසනීප තත්වය පවා සිය දාර්ශනික දැක්ම…
පවතින තත්ත්වයට රජය ඉක්මන් ප්‍රථිචාර නොදැක්වුවහොත්, රජය ප්‍රකාශ කරන අත්‍යාවශ්‍ය ශල්‍යකර්මයන්ද නතර කරන්නට සිදුවෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් සංජීව කියා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන බව පවසමින් සමහර ශල්‍යකර්ම…
-මහේෂ් හපුගොඩ- ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි. මේ අතර ලබන 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි…
යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා දෙමටගොඩ වනාතමුල්ල ප්‍රදේශයේ තරුණියක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. වනාතමුල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්වැරදීමකින් බුද්ධි නිලධාරියකුගේ ගිනි අවිය…
2009 වසරේ මැයි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මරාදමන ලද, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් තවම ජීවතුන් අතර බව ලෝක ද්‍රවිඩ සංවිධානයේ නායක පාලා නැදුමාරන් පවසනවා. අද (13) මුල්ලිවයික්කාල්හී…
- මහේෂ් හපුගොඩ - මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ.…
-තිලක් කෝදාගොඩ- යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි,…
- ඩිල්ශානි චතුරිකා දාබරේ - මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක්…
තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28,000 කට වඩා වැඩිවී ඇති බව සීඑන්එන් ලෝක සේවය වාර්තා කරයි. ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 24,617 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,575 ක් පමණ මියගොස් ඇති…
ජේසු සෙල්ෆි එකක් ගන්න මේ පින්තූරේ නිර්මාණය වුණු දවස්වල විශාල කුණාටුවක් සහ කලබගෑනීයක් ඇති වුණා. හැබැයි මම මේ සරණාගතයා සහ හිතුවක්කාර මනුස්සයා ගැන ඉගෙන ගත්ත දේවල් එක්ක මට විශ්වාසයි ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්.…
සිකුරාදා උදේ මම නිදාගෙන සිටියෙමි . "දැන්වත් නැගිටිනව හලෝ"බිරිඳ මට කීවාය ."අද මානිගෙ තීරැව ලියන්නත් තියෙනව නේද ?" "අද මම ලියන්නෙ නෑ "මම කෙටියෙන් කියා සිටියෙමි ."මේ සුමානෙ මට ලියන්න දෙයක් නෑ " ඒ අසා…
තඩි අලියා චූටි මී මැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල…
-කේ. සංජීව- ජනවහරේ තියෙන කතාවක් මේක. සුදු ළූණු පොඩි කරන්න එපා කියන එක. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු හමන් හමන සුවඳ. සමහරුන්ට සුදු ළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි…
ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ. ව්‍යවස්ථාවේ 14(1)(අ)…
ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ. ව්‍යවස්ථාවේ 14(1)(අ)…
ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට වන බැවින් සහ මැතිවරණය නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව අධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති…
-උදන් ප්‍රනාන්දු- මගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත වෙත නිතර යෑමට සිදු වූ බව මතක ය. ඒ එක් ගමනක මට යන්නට සිදු වුණේ තමිල්නාඩුවේ මදුරෙයි නඟරයට ය. එකල මදුරාසිය ලෙස හැඳින්වූ දැන් චෙන්නායි…
-මහේෂ් හපුගොඩ- අද්විතීය ජපන් මෝටර් රථ සමාගමක් වන මිට්ෂුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරලා යනවලු. ඒ කියන්නේ ලෝකයේ තවත් ශ්‍රේෂ්ට සන්නාමයක් අපිව දාල යනවා. ඒ ගැන දුකයි. පුද්ගලික ප්‍රවාහනය ලංකාවට ආපු වෙලේ අපේ කෑගල්ල රඹුක්කන…
-ගාමිණී වියන්ගොඩ- 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes