Category: නවතම
බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…
වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට…
ඒ හිතුවක්කාරයත් හිටියනම්…!
-මහේෂ් හපුගොඩ- එක දවසක් බ්රිතාන්ය එලිසබෙත් රැජිණගේ රාජ්යත්වයේ රිදී ජුබිළි දිනයට ටිකක් ලංවෙලා ක්වීන් කණ්ඩායමේ ගිටාර් වාදක බ්රයන් මේ (Brian May) ට කෝල් එකක් එනවා. ඒ එන්නේ බකින්හැම් මාළිගයෙන්. කතා කළේ චාල්ස් කුමාරයා. බ්රයන් සහ…
කප්පරක් සම්මාන ගත් නිත්තවල ගුණයා
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා, නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ. පියාගේ නම කිරි උක්කුවා. කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක…
ප්රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ
'ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඔබට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ රාජ්යයේ මූල්ය ප්රතිපත්තිය. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්ය ප්රතිපත්තියවත් නෙවෙයි. ජනතාව සහන ඉල්ලා සිටීම තමයි මෙතන ප්රධාන වැරැද්ද.'…
පොලිස්පතිට සේවා දිගුවක්..!
වර්තමාන පොලිස්පති චන්දන වික්රමරත්නට හට අවුරුද්දක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව මෙම සේවා දිගුවට අදාළ යෝජනාව එලබෙන සඳුදා (19) දින කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයි…
වර්ජනය සාර්ථකයි – ජෝසප් ස්ටාලින්
අද ක්රියාත්මක එක් දින සංඛේත වැඩ වර්ජනය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අයිතිය වෙබ් අඩවිය වෙත ප්රකාශ කළේය. උතුරු නැගෙනහිර ඇතුලු සමස්ථ පාසල් පද්ධතියම වසා ඇති බව ප්රකාශ කළ ඒ මහතා අධ්යාපන…
උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!
-මහේෂ් හපුගොඩ- ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්යතාවක් හදන්නත් එක්ක ''නාටු නාටු'' සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම්…
ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම
-සඳිනි ප්රාර්ථනා තෙන්නකෝන්- විසි වසරකට පෙර ජූලි අටවැනිදා, හිසෙන් බැඳුණු නිවුන්නු ලෙස ලොව පුරා ප්රකටව සිටි, ඉරානයේ ලාදන් බිජානි සහ ලාලේ බිජානි, 'වෙන් කිරීමේ සැත්කමක්' අතරතුර සැත්කම් මේසය මතදී ම මියගිය හ. නිරිතදිග ඉරානයේ නගරයක්…
ඔබ ඇපල් මලක් වාගේ
- ෂෙනූ පෙරේරා - වැටමාර පොලු හමුදා සහ තුරු සුනඛ හමුදා කතන්දර අස්සෙ ජීවිතේ ගිලිලා යන එක නවත්තන්න පුළුවන් ක්රම හොයාගන්න එක දැන් ජීවිතේ අනිවාර්යය අංගයක් වෙලා. සින්දු අහන එක ඒ අතර ප්රධාන එකක්. වෙන…
සායාගේ සතිය ගැන සායාගේ කතාව..!
අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්. ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද? අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි…
15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත
හෙට (15) දිනයේදී යෝජිත දීප ව්යාප්ත වැඩ වර්ජනයට සම්පූර්ණ සහාය දෙන බවත් එහෙත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා මේ මොහොතේදී එකඟ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රී ලාල් කාන්ත ප්රකාශ කරයි. 15 වෙනිදා වැඩවර්ජනයෙන් පසුව…
ගෝඨාවාදීන්ගේ අවසන් සටන
-සී ජේ අමරතුංග- මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති…
මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!
මේ (2023) අවුරුද්දේදී ශ්රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය…
හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ!
-තරිඳු උඩුවරගෙදර- ඔන්න උඹලා හිනාවුණ දකුණු ඉන්දියාවෙ, හිනාවුණ සිනමා ස්ටයිල් එකම උඹලගෙ මහලොකු ඔස්කාර් දින්නා.. ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්රපටියකට පළමු වතාවට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණා...! (මීට කලින් සම්මාන ලැබූ ගාන්ධි සහ ස්ලම්ඩෝග් මිලියනයර් චිත්රපටි…
ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද
- මධුෂ් රංගන - මීට වසර 8කට පමන පෙර මගේ කාර්යාලය කොම්පඤ්ඤවීදිය ග්ලෙනී පටුමගෙහි පිහිටා තිබුනි. ජාවාලේන් පාපන්දු කණ්ඩායමට තිඹිරිගෙය වූ ද බහුතර මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සුවිශේෂී ජනකොටසකට මධ්යස්ථානය වූ එම කලාපය සවස් කාලයේදී සුප්රකට කොම්පඤ්ඤවීදියෙ…
කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ
-දිනෙත් මල්ලිකාරච්චි- උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර…
ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න
‘We rub elbows with a lot of people every day.’ මේ ‘චුංකිං එක්ස්ප්රස්’ චිත්රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින්…
මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?
-ගාමිණී වියන්ගොඩ- ජනාධිපති රනිල් වික්රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්රජාතන්ත්රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්රජාතන්ත්රවාදයද? ඔහු අසන ප්රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට…
මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ
-කොළඹ හිටපු දිසාපති සුනිල් කංනන්ගර- පළාත් පාලන මැතිවරණය සඳහා යලිත් දින නියම කර ඇත. එදාටත් මැතිවරණය පැවැත්වීමට ලැබේයැයි කිසිඳු විශ්වාසයක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. ඒ මැතිවරණයෙන් තමන් කුජිත…
ජාතික ප්රශ්නය විසඳන්නෙ කොහොමද
- අජිත් පැරකුම් ජයසිංහ - පහත දැක්වෙන්නෙ ජාතික ප්රශ්නයට මං යෝජනා කරන විසඳුම. ♠️♣️♥️♦️ මොන ජාතියද? සිංහල කියල ජාතියක් තියෙනවා. සිංහලයන්ට ශ්රී ලංකාව කියල රාජ්යයකුත් තියෙනවා. දැන් සිංහල ජාතියෙ උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී වෙනස්කම්…
රුපියල ලොව හොඳම මුදල් ඒකකය වෙයි..!
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්රියාකාරී මුදල් ඒකකය බවට ශ්රී ලංකා රුපියල පත්ව තිබෙන බව ප්රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්රකාශ කර ඇත. එය එසේ වුවත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් 390 ක්…
හැන්කිගේ උද්ධමනයට වෙන්න යන දේ …!
මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුව අවසන් වරට යාවත්කාලීන කර ඇති අවස්ථාවයි. ඔහුට අනුව, ගෙවුණු පෙබරවාරි 23 දින ලංකාවේ උද්ධමනය පැවතී ඇත්තේ 51% මට්ටමේයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේ…
මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා
"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා," සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.…

























