ඡන්දය තියන්න බදාවක් නෑ – ශ්රේෂ්ඨාධිකරණය
ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට වන බැවින් සහ මැතිවරණය නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව අධිකරණය හමුවේ ප්රතිඥා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්යතාවක් නොමැති…

























