විරුවාරදය හා පුනරුදාව – උදන් ප්රනාන්දු
ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත්…
ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත්…
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්ය නිලධාරීන්ට ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද කාලසීමේවේදී හා ඡන්දය පැවැත්වෙන දිනයේත්, ඡන්දය අවසන් වූ කාලසීමාවේදීත් එම පාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවයි වැඩිදුරටත්…
අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා. ඇල්ජීරියාව යනු ලිංග සංක්රාන්තිය…
ශ්රී ලංකාව 2024 වසරේ ජනවාරි මස සිට ජූනි මාස කාලය ඇතුළත එනම් මේ වසරේ පළමු මාස 06 ඇතුළත සංචාරක ක්ෂේත්රයෙන් රුපියල් කෝටි 46,700 ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,577 උපයාගෙන තිබේ. 2023 වසරේ පළමු මාස…
2024 වර්ෂය සදහා වන 'විදර්ශන සාහිත්ය ත්යාගය' සඳහා අයිතිය කර්තෘ මණ්ඩල සාමාජික අජිත් පැරකුම් ජයසිංහගේ ''සූදුරු අබා'' කෙටි කතාවත් දීර්ඝ ලයිස්තුවට ඇතුලත් වී තිබේ. මෙම සාහිත්ය ත්යාගය සදහා කෙටිකතා අත්පිටපත් 118ක් ඉදිරිපත් වී ඇති අතර,…
මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්යවස්ථානුකූලව අවශ්ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ…
- සපුමලී සමුද්රදේවි ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්රතිඵලය මත එක…
රටේ දේශපාලනය පිලිබඳව සාකච්ඡාවක් සිදුවන ඕනෑම තැනක අවිවාදිතව ඉදිරිපතවන කරුන වන්නේ මෙවර ජනාධිපතිවරනයේදී රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය. නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන…
යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ. මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි…
යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්යන්තර මුල්ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි…
රාජපක්ෂ පවුල විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මුදල් රාජ්ය අමාත්ය ශෙහාන්…
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් විවෘත කර හඳුන්වා දුන් ලීසා නමින් හැඳින්වුණු කෘතීම බුද්ධි සහායිකාව මේ වන විට අදාළ වෙබ් අඩවියෙහි පෙනෙන්නට නැති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් පැවති උත්සවයේ යු…
මානව හිමිකම් ක්රියාකාරී, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, නීතිඥ, ආචාර්ය ප්රතිභා මහානාමහේවා ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන…
සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 ව්යවස්ථාවේ දක්වා ඇති…
BBC මැතිවරණ දිනය ප්රකාශයට පත් කිරීමටත් ප්රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ…
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන පොලිස්පති තනතුර සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය' මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන්…
පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්රව්ය නිවාරණ…
කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් සිය මතය ප්රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකාරි බලයක් නීතියෙන් ලබාදී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම වැඩිදුරටත්…
විදේශිය මැතිවරණ හා AI තාක්ෂණය දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත් බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම AI තාක්ෂණයේ හොද නරක දෙකම…
කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්යන්තර මූල්ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක…
මොන තරම් වැඩ තිබ්බත් බාහු සහෝදරයා ගැන වචනයක් නොලිය බැහැ. ඒ මීට දශක කිහිපයකට කළින් හිටපු ප්රතිපත්ති ගරුක රතු කමිස කරුවන්ගේ සන්ධානය වික්රමබාහුගෙන් අවසන් වෙන නිසයි. තවත් කවුරුත් නැහැ. ලාංකීය දේශපාලනයේ ඒ පරිච්ඡේදය අදින් අවසන්.…
"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්රම ව්යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…
මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes