වැලිකඩ ඝාතන ඝාතන සිද්ධියට මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් නිදොස් කොට නිදහස් කෙරේ.
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන්…

























