අන්තර්ජාතික ප්රජාවට පිළිතුරු දුන් ආර්ථික පරිවර්තන පනත!
මානව හිමිකම් ක්රියාකාරී, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, නීතිඥ, ආචාර්ය ප්රතිභා මහානාමහේවා ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන…

























