බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි!
ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය. බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා…

























