ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධව තොරතුරු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් නිවේදනයක්!
ආපදා තත්ත්වය මත අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත තොරතුරු ලබා දීමෙන් වළකින්න ලෙස ශ්රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.. " දිට්වා '' සුළි කුණාටුවෙන් ආපදාවට ලක්…

























