යළි ගොඩනැගීමේ අරමුදල් පිළිබඳ අත්දැකීම් හිතාමතා අමතක කරමුද? – රොහාන් සමරජීව
"ශ්‍රී ලංකා යළි ගොඩනැගීමේ අරමුදල" හෙවත් Rebuilding Sri Lanka Fund ස්ථාපිත කිරීම පිළිබඳ රජයේ නිවේදනය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, එය වැඩි වශයෙන් විවේචනය කරනු ලැබුවේ වැරදි දෘෂ්ටි කෝණවලිනි. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…

























