විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…

























