ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51ක් පොල්ල තියලා!
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය…
ශ්රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය…
රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට…
රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩුවලට පරිබාහිරව…
ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්. වෙනදට අපි කළේ රංචු…
Get Up, Stand Up. Stand Up for your Rights. "නැගිටපල්ලා... කෙලින් හිට ගනිල්ලා" කියනවටත් වඩා අපිට දැනෙනව "ගෙටප් ස්ටෑන්ඩ් අප් " කීවම. ඒ වචන... ඒ රිද්මය ඇහෙද්දි ඉබේටම නැටවෙනව... ඒ නැටවෙන, දැනෙන රිද්මයේ තියනව හරි…
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන්…
එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර…
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව…
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10)…
අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල්…
ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි. මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත. මේ…
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට…
ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය…
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන්…
ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත්…
පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…
සිංහල දෙමළ අළුත් අවුරුද්ද මූලික කරගෙන ලබන සඳුදා (අප්‍රේල් 11) සහ අඟහරුවාදා (අප්‍රේල් 12) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. කෙසේනමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග…
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය අද දින නියෝගයක් නිකුත් කරනු ලැබිණ. කබ්රාල් මහතා වරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්…
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම…
කතාබහට ලක්වුණු අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔහු පවසන්නේ…
අද (7) දිනයේ දී නැවත වතාවක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය 06 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී හමුවී ඇති අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක්…
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes