නැවත වාහන ආනයනයට සැරසෙන වාහන ආනයනකරුවන්ගේ සංගමය
මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක්…

























