තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්‍රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA) අධ්‍යක්ෂ ධනුක…

























