ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා – අශෝක් අබේසිංහ

මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි  එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුවස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන්  දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  ප්‍රශ්න කළේය.

මේ ආණ්ඩුව කෝටි 13000 ක මුදල් අච්චු ගසා ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී ය.

(ලංකාදීප)

Social Sharing
නවතම