මැතිවරණ කොමිසම හා කොමසාරිස් පාර්ලිමේන්තුවේ ඇගයීමට.
බොට්ස්වානාහි ගැබරෝන්හී පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අගය කිරීම හා එළඹෙන නොවැම්බර් 13 වන දින රාජ්‍ය…


























