ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව…


























