වසංගතය මැද රටම විවෘත වන්නේ රාජපක්ෂවරුන්ගේ උත්සව නිසාද?
මේ වන විට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12970 දක්වා ඉහළ ගොස් ඇත. මරණ 30 ක් සිදුවි ඇත. තවමත් බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත. ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයින් 400 ක් වාර්තා විය.…

























