“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…

























