සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට
නවතම

සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට

සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට…

අල්ලස් කොමිසමෙන් ජොන්ස්ටන්ට චෝදනා
නවතම

අල්ලස් කොමිසමෙන් ජොන්ස්ටන්ට චෝදනා

අල්ලස් කොමිසම විසින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු…

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
නවතම

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා…

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට
නවතම විදෙස්

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට

ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක්…

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, සර්ව සම්පූර්ණයි..!
Uncategorized නවතම විශේෂාංග

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, සර්ව සම්පූර්ණයි..!

ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය සර්ව සම්පූර්ණ වුනා. අපේ පාර්ලිමේන්තුවට අඩුව හිටියේ කැසිනෝ හිමිකරුවෙක් පමණයි. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා කිහිපයක් හිමි ධම්මික පෙරේරා (කැසිනෝ ධම්මික) ඊයේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නා. අද හෝ හෙට ඔහු…

අමන්දා පාමර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
නවතම විශේෂාංග

අමන්දා පාමර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

එංගලන්තයේ පැවති සංගීත ප්‍රසංගයක ගී ගයමින් සිටි අමන්දා පාමර්ගේ එක් පියයුරක් හදිසියේ දොට්ට පැන්නා. ඇය වහා එය සකසාගෙන දිගටම ගී ගැයුවා. ප්‍රසංගයට පසුදා ඩේලිමේල් හී ප්‍රධාන පුවත වුනේ අමන්දාගේ දොට්ට පැන්න පියයුර. අද මුලු බුකියම…

තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..
නවතම

තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..

තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර්…

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය
නවතම විශේෂාංග

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින්…

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි
නවතම

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද…

මං මේ කියන එක වැරදිද?
නවතම විශේෂාංග

මං මේ කියන එක වැරදිද?

මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…

කොරා පිට අන්ධයා නැගීම
නවතම විශේෂාංග

කොරා පිට අන්ධයා නැගීම

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ…

හිරුණිකා අගමැති නිවස වටකරයි!
නවතම

හිරුණිකා අගමැති නිවස වටකරයි!

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…

ජනාධිපති සමාව විකුණුවේ කවුද?
නවතම

ජනාධිපති සමාව විකුණුවේ කවුද?

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම්…

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ
නවතම පුවත්

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ

සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි…

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි
නවතම විදෙස්

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි

පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
නවතම

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…

මාළු බෑමේ සොමිය…!
නවතම විශේෂාංග

මාළු බෑමේ සොමිය…!

- කේ. සංජීව - උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු…

සිංගප්පූරු සංචිත අර්බුදය
නවතම විශේෂාංග

සිංගප්පූරු සංචිත අර්බුදය

- උදන් ප්‍රනාන්දු - මීට සතියකට දෙකකට පෙර ය ලූෂන් බුලත්සිංහලයන්ගේ උපන් දිනය සමරුණේ. ඔහු දැන් සිටින්නේ අට වැනි දශකයේ එළිපත්තේ ය. ගේය පද රචකයෙක් හා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙන් ලෙස බුලත්සිංහලයන් තම ජීවිත කාලය තුල ලාංකීය…

පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට
නවතම පුවත්

පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට

පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ. පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින්…

පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?
නවතම පුවත්

පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?

පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා
නවතම පුවත්

සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා

වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල…

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ
නවතම විශේෂාංග

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ

- අජිත් පැරකුම් ජයසිංහ - මහින්ද රාජපක්ෂ දෙවියකු මෙන් වන්දනා කරන මං දන්නා දකුණේ එක් පුද්ගලයෙකු දවස් ගානක් තෙල් පෝලිමේ ඉඳලා තමන්ගෙ ලොරියට තෙල් ගසාගෙන, තමන්ගේ වත්තේ සරුසාර පොල් ගහක් කපලා අතුටික පටවගෙන කිලෝමීටර් 50ක්…

පොලිස් අධි රංගනයන් දෙකක්, එක කතාවක්..!
නවතම විශේෂාංග

පොලිස් අධි රංගනයන් දෙකක්, එක කතාවක්..!

- කේ. සංජීව -  පසුගිය කාලයේ සීඅයිඩීය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙව්වේ රෙද්ද කඩාගෙනය. එහෙත් ඔහු ඇවිත් ඇපගෙන යනකම් පොලීසියට සොයාගන්නට නොහැකි විය. කුරුණෑගල බඩු එහෙමය. කුරුණෑගල රාජසභා ගොඩනැඟිල්ල ඩෝසර් කළ නගරාධිපති උතුමා සොයාගන්නට…

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!
නවතම විශේෂාංග

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!

International Federation of Journalists (IFJ) හෙවත් 'ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය' සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 - ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි.  2022 ජූනි 01…

මේ තරං සියුමැලි ද කලුගල්
නවතම විශේෂාංග

මේ තරං සියුමැලි ද කලුගල්

  - චින්තන ධර්මදාස - මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකටදෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට දිගහැරෙනවා කියලයි මං හිතන්නෙ. අපි මුලින්මඇතුල්වෙන්නෙ මුවිඳුගෙ…