රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ
නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත හිමිවී තිබේ. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම…

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස
නවතම පුවත්

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා
නවතම පුවත්

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා

තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. "මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා…

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!
Uncategorized අවකාශය නවතම

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!
Uncategorized නවතම පුවත් විදෙස්

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!

ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සීඅයිඒ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙම ඝාතනය…

විදුලිය විකිණේ…!
Uncategorized ආර්ථික නවතම පුවත්

විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…

ලිට්‍රෝ ගෑස් මිල පහළට
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බවත් ගෑස් මිල මීට පෙර වැඩි කළ මිලකට වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් පැවසීය.…

බොරතෙල් මිල පහළට
නවතම පුවත්

බොරතෙල් මිල පහළට

W.T.I බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.47 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103.1 ලෙස සටහන් විය.

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය
නවතම විශේෂාංග

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

ශ්‍රී ලංකාව තම ප්‍රමුඛ ණය සම්පාදකයකු වන චීනය සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා වහා සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ…

පාසල් සිසුන්ට නව බස් සේවාවක්
නවතම

පාසල් සිසුන්ට නව බස් සේවාවක්

ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක්…

ඉරාකයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවදී
නවතම විදෙස්

ඉරාකයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවදී

පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත. එරට අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කශේමි වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටවන්නැයි විරෝධතාකරුවන්ගෙයි ඉල්ලීමක් කරඇත. ඉරාකයේ විරෝධතා ආරම්භ වූයේ පවතින දේශපාලන අර්බුදය හමුවේය. එනම් පසුගිය මාසය…

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!
නවතම පුවත්

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසාඅවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පවසයි. එසේම එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය…

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!
නවතම

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!

අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති…

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
නවතම

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව
Uncategorized නවතම විශේෂාංග

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…

ලංකාවේ විදේශ ණය සංයුතිය
නවතම විශේෂාංග

ලංකාවේ විදේශ ණය සංයුතිය

ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්.…

අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
නවතම විශේෂාංග

අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!

-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…

ආගම අරගලය සහ ජීවන්ත පියනම
නවතම විශේෂාංග

ආගම අරගලය සහ ජීවන්ත පියනම

-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…

සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)
නවතම විශේෂාංග

සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)

"අපගේ ශාස්ත්‍රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවයන් කැන්වසයක්…

බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!
නවතම

බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!

ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ…

කබ්‍රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ
නවතම පුවත්

කබ්‍රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර්…

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ
Uncategorized නවතම පුවත්

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ

පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි
Uncategorized නවතම පුවත්

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි

පසුගිය ජුලි මස 13 දා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධී විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත්තා යැයි කියන ගිනි අවිය නාවික හමුදාව සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා…

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
නවතම පුවත්

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරේ පැවති යුධ වකවානුවේදී සිදුවූ බව කියන…

සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.
නවතම

සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.

පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහ…