ස්මාර්ට් ෆෝන් මිළ අහසට
ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…
ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර අඩු කර ගැනීමට ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා පරිපාලනයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල…
- ධනංජය කරුණාරත්න - මේ මෑත කාලයේ සිට මේ වගේ විකාර පූජාවන් සෑහෙන්න මතුවෙන්න ගත්තා. විශාල පලතුරු සහ මල් පූජාවන්, ගැහැණුන්ගෙ කෙස් කළඹ මතින් ඇවිදීම්, සුදු ඇඳගෙන බඩගාගෙන වැදීම් වගේ තව තොගයක් තියෙනවා. මේවායේ මූලය…
ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වෙන බව වාර්තා වෙයි. මේ අනුව අරගලකරුවන්…
ඩොනා සමග යාබද අසුන්වල හිඳගෙන අන්තිම වතාවට පිච්චර් එකක් බැලූවේ මම ය. ඒ මේ අවුරුද්දේ (2022) අප්‍රේල් 23 වැනි දා හැන්දෑවේ කොළඹ තරංගනී සිනමා ශාලාවේදී ය. එහි පැවති සෝමසිරි දෙහිපිටිය සමරු උත්සවය සංවිධානය කළේ සෝමසිරි…
එලබෙන 30 දාට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන්නේ නම් තම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයට සිය සහාය ලබා නොදෙන බව පොහොට්ටුව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවුලකට පත්වී ඇතැයි වාර්තා වෙයි.…
2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…
ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…
යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලිය වශයෙන් ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් 06 වන ස්ථානයේ පසුවන බවපවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 02 වන ස්ථානයට පත්ව ඇතිබවද…
හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිත බලය මගින් හිමිවන වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂ හට නොලැබෙන බව හිටපු අගවිනිසුරුසරත් එන්. සිල්වා මහතා අදහස් දක්වා තිබේ. එනම් ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, ජනතාව…
වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් වැඩි මිලට මිලදී ගැනීම නිසාවෙන් තමන්ටද වී කිලෝවක් රුපියල් 140ත්150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල්290කට අලෙවි…
ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ…
පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (මෙමේ) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත්…
ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් සංචාරයේ නිරතවන ඉන්දීය සංචාරකයන් හට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්නිකුත් කරමින් පවසා ඇත්තේ සිය මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳව ප්‍රවේශම්ව කටයුතුකරන ලෙසයි. ඒ මෙන්ම අත්‍යවශ්‍ය…
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ළහිරු වීරසේකර හා ධානිෂ් අලීට ඇප ලබා දී ඇත. ළහිරු වීරසේකර හා අනෙක් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය. කොළඹ කොටුව…
- උදන් ප්‍රනාන්දු - මීට සතියකට දෙකකට පෙර, ආචාර්ය හරිනි අමරසූරිය පා.ම., කී කතාවක් - 'අපි ගෝඨාභය ගෙදර යැව්වට පස්සේ මොකක් ද කරන්නේ කියන එක ගැන අපිට අදහසක් තිබුනේ නැහැ. ඒක අපේ දුර්වලතාවයක්' - සමාජ…
අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනයාකගේ ජනාධිපති සමාව ලිපියට අද(26) ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අත්සන් තබා ඇත. ඒ අනුව කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ…
මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත…
"සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය. අපි රටක් විදිහට…
විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…
මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග අවසන්වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සඳහා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට…
බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එනම් ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වී ඇත. හිටපු…
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (23) නිවේදනය කළේය. මෙම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes