වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…
පක්‍ෂව 122යි විරුද්ධව 77යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය. එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව…

























