ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ
අවකාශය නවතම

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…

අස්වැසූම ඇස් වැසුමක් නොවීමටනම්
අවකාශය නවතම විශේෂාංග

අස්වැසූම ඇස් වැසුමක් නොවීමටනම්

-ජයශ්‍රී ප්‍රියලාල්- වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ ක්‍රම වේදයන් ක්‍රියාත්මක…

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.
අවකාශය නවතම විශේෂාංග

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.

- අජිත් පැරකුම් ජයසිංහ - සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක…

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…
අවකාශය නවතම විශේෂාංග

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…

- මහේෂ් හපුගොඩ  - නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක…

එය ජැක්සන්ගේ කෙහෙම්මලකි…!
අවකාශය නවතම

එය ජැක්සන්ගේ කෙහෙම්මලකි…!

-ජනක එදිරිසිංහ- සයිමන් නවගත්තේගම ශූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නම් කෘතිය 1990 වසරේදී නාට්‍යමය රචනයක් සහිත කෙටි නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් විය. අද එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ අධ්‍යක්ෂණයෙන්, ජැක්සන් ඇන්තනී ගේ තිර රචනයෙන් සිනමාපටයක්ව ප්‍රේක්ෂකාගාරය…

ප්‍රේමයේ සම්බෝධය – Enlightenment Love
අවකාශය නවතම

ප්‍රේමයේ සම්බෝධය – Enlightenment Love

-සාලිය ඉඳුරුවිතාන- (මිනිස් සංවේදනාවන්ගේ අවිඥානය සෞන්දර්යාත්මක සාරයක් ලෙස) පසුගිය දවස්වල මම අපේ දෘශ්‍ය කලා ශිල්පීන් කීප දෙනෙක් සමග දෘශ්‍ය කලාව ගැන යම් කතා බහක යෙදුනා. ඇත්තටම කිව්වොත් ඒ කතා බහ තුලදී මට හැගී ගිය දෙයක්…

හිතවත් නතාෂා…!
අවකාශය නවතම

හිතවත් නතාෂා…!

-ලක්මාල් ධර්මරත්න- යුද්ධයකදී එම යුද්ධයට අදාල නොවන සිවිල් ජීවිත සහ දේපල වලට වන හානි Collateral Damage ලෙස හැඳින්වේ. පාර්ශ්වයන් දෙකක් අතර ගැටුමකදී Collateral Damage එකට ලක්වන්නේ සන්නද්ධ ආරක්ෂාවක් නොමැති දුර්වලයන්ය. මේ දුර්වලයන් සමහරවිටෙක පලිහකි. සමහරවිටෙක…

ඔහු ඒ බව නොදැනම මිය ගියේය..!
අවකාශය නවතම

ඔහු ඒ බව නොදැනම මිය ගියේය..!

-උපාලි ජයසිංහ- The Gods Must Be Crazy යනු 1980 දී ලොව පුරා ආදායමි වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකි. ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂනය දිනා ගනිමින් සිටි මෙම කෘතිය දකුණු අප්‍රිකානු හා බොටිසාවානාහි සම…

අළු බඳුනේ හොඳම උඩ පන්දුව….!
අවකාශය නවතම

අළු බඳුනේ හොඳම උඩ පන්දුව….!

ෆොසිල ඉන්ධන භාවිතය නවත්වන්න (Just Stop Oil!) කියල බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බල කරලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් අද (28) අළු බඳුන කුසලානේ දෙවැනි තරගය තිබ්බ ලෝඩ්ස් ක්‍රීඩාගණයට කඩා වැදිලා. ඉතින් මේ යක්කු එලොවක් මෙලොවක් නැතුව ලෝඩ්ස් ක්‍රීඩාගනයේ…

ගණිකාව ස්ත්‍රිය සහ ආගම….!
අවකාශය නවතම

ගණිකාව ස්ත්‍රිය සහ ආගම….!

-Malcolm Sang- පහුගිය දවස්වල ප්‍රංශයේ දකුණු භාගයේ සංචාරය කරද්දි පහු කරපු කුඩා නගරයක් තමයි ඒක්ස් අන් ප්‍රවොන්ස් ( Aix en Provence) කියන නගරය. මේ කුඩා නගරය මැද්දෙ ප්‍රංශයේ විතරක් නෙවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු දේවස්ථානයක්…

ප්‍රේමය කියන්නෙ ඔතාගෙන යන්න පුළුවන් විදිහට පතාගෙන ආපු දෙයක් ද?
අවකාශය නවතම

ප්‍රේමය කියන්නෙ ඔතාගෙන යන්න පුළුවන් විදිහට පතාගෙන ආපු දෙයක් ද?

අපිව ආදරෙන් බලාගන්න කෙනෙක්, අපිව කවුද කියලා හරියටම අඳුරාගත්තු කෙනෙක්, තමන්ගේ දෙයක් බය නැතුව කියන්න බෙදාගන්න පුලුවන් කෙනෙක් ජිවිතේ ඉන්නවා කියන්නෙ ඒ ජිවිතේට දැනෙන බර අඩුයි. හැබැයි ඒ කෙනා කවුද කියන එක සමහර විට අපිට…

නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?
අවකාශය නවතම

නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?

-චූලානන්ද සමරනායක- දිනය ගැන නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ 1986 වසරේ දෙසැම්බර් මාසයේ දවසක් බව නම් නිසැකය. වියළි ගිම්හාන සමය ඇරඹී තිබුණේ නිල්ලෙන් වැසී ගිය ජපුර සරසවියෙහි තණ පත්ද දුඹුරු පැහැයට හැරෙමින් පැවතිණි. ඒ මගේ…

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය….!
අවකාශය නවතම

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය….!

-මහේෂ් හපුගොඩ- OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි. සීමිත ඔක්සිජන් ධාරිතාවක් සහිත Titan සබ්මැරිනය ඇතුලත සිටින පස් දෙනාගේ ජීවිතය බේරා ගැනීමට නම් කාලය සමඟ ඔවුන්…

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය
අවකාශය නවතම විශේෂාංග

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය

(පළමුවන කොටස ) අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු…

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!
අවකාශය නවතම

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!

-Malcolm Sang- “වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන…

ඡායා රූපය කියන කතාව…!
අවකාශය නවතම

ඡායා රූපය කියන කතාව…!

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි. නිමල්…

කෘත්‍රිම බුද්ධිය නිසා මොනවා වෙයිද? …!
අවකාශය නවතම

කෘත්‍රිම බුද්ධිය නිසා මොනවා වෙයිද? …!

ලෝකය වෙනස් වීම සහ විකාශණය වීම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සංකල්පයන් හා නිමැවූම් බිහිවීම සහ පැවති සංකල්ප සහ නිමැවුම් ක්‍රියාවලිය නතරවීම ද සිදුවේ. වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය…

කරුනෙ; එය අතිශය රසවත් කතාවකි…!
අවකාශය නවතම

කරුනෙ; එය අතිශය රසවත් කතාවකි…!

-ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න- යථාර්ථවාදී සාහිත්‍ය රීතිය ඇසුරු කරන්නෙකු ජය ගත යුතු ප්‍රධානම අභියෝගය වන්නේ එහි යථාර්ථමය නොවන කොටස හෙවත් "යථාර්ථයේ මායාව " ඇතුළත් කරන්නේ කෙසේද, යන්න ය. බාහිර යථාර්ථය එලෙසින් ම නිරූපණය කිරීම සැබෑ යථාර්ථවාදයේ…

හද බස සහ වෙනත් ලිපි
අවකාශය නවතම

හද බස සහ වෙනත් ලිපි

-ඩිල්ශානි චතුරිකා දාබරේ- එක පැත්තකින් කවියෙක්, අනෙක් පැත්තෙන් පරිවර්තකයෙක් වගේ ම ශාස්ත්‍රීය පඨනයක් ඇති ලිපි ලියන්නෙක් ද වන ආරියවංශ රණවීර, පුවත්පත්වලට ලියූ ලිපි, කළ දේශනවල කරුණු ඇතුළත් ලිපි සහ නවතම ලිපි කිහිපයක් ඇතුළත් කෘතියක්, 'හද…

භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය
අවකාශය නවතම

භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය

සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ…

පිරිමින් පිස්සු වට්ටපු පිරිමි නිළිය සරලා බායි..!
අවකාශය නවතම

පිරිමින් පිස්සු වට්ටපු පිරිමි නිළිය සරලා බායි..!

-රත්නශීලා පෙරේරා- වර්ෂ 1911 දෙසැම්බර් 16 දින නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ 'පණ්ඩුකාභය' නාට්‍යයෙන් ටවර්හෝල් ස්වර්ණමය නාට්‍යය යුගය ආරම්භ විය. තවදුරටත් අප රට යටත් විජිතයක්ව පැවති සමයක, ජාත්‍යානුරාගය, දේශානුරාගය වැඩවීම අරමුණු කරගෙන, නිදහස් සටනේ පුරෝගාමීන් වූ…

ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා – ඉන්යාරිතෝ
අවකාශය නවතම සාකච්ඡා

ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා – ඉන්යාරිතෝ

-සුභාෂිණි චතුරිකා- අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද…

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්…!
අවකාශය නවතම

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්…!

-මහේෂ් හපුගොඩ- තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම්…

අමතක නොකල යුතු රාජිනී!!!
අවකාශය නවතම

අමතක නොකල යුතු රාජිනී!!!

අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි ආචාර්ය රාජිනී තිරාණගම. 1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස…

අපි තවත් විසිකරමුද ?
අවකාශය නවතම

අපි තවත් විසිකරමුද ?

ඇමරිකාවේදී මට නොමිලේ නවාතැන් ලැබුන නිවස අයිති මම වැඩ කරන සමාගමේ ම පුරෝගාමී සේවයක් ඉටුකළ මහත්මියකට. ඇය නමින් කැත්ලින්. ඇය 14 වසරක සිය සේවය නිමාකරේ පසුගිය මැයි 31 වෙනිදා. දෛවෝපගත විදිහට මම සේවය ආරම්භ කරෙත්…