රාජ්‍ය ව්‍යාපර අටක් විකිණීමට ගත් තීරණය අත්හිටුවයි
අවකාශය පුවත්

රාජ්‍ය ව්‍යාපර අටක් විකිණීමට ගත් තීරණය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර අටක් විකිණීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඉකුත් රජය සමයේ අදාළ ආයතන…

මේ වන විට පෙන්වමින් සිටින්නේ අනුර පාලනයේ ගමනක අවසානයද?
අවකාශය නවතම

මේ වන විට පෙන්වමින් සිටින්නේ අනුර පාලනයේ ගමනක අවසානයද?

අනුර පාලනය දිගින් දිගටම පෙන්නුම් කල පාලනමය පරස් පරයන් අනුර පාලනයේ ගමනක අවසානය යයි කියන්නට තරම් ප්‍රමානවත් වුයේ නැත. නමුත් පාලනයේ දේශපාලන සංස්කෟතිය අරබයා මේ වන විට පෙන්නුම් කරන පරස්පරතාවය පාලනයේ legitimacy එක පිලිබදව බරපතල…

රජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

රජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී – ජෙහාන් පෙරේරා

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත සිය රට බලා එන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ නැවත පදිංචිවීමට ඔවුන්ට උපකාර කිරීමට රජය කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය. ඉන්දියාවේ රැඳීසිටීමට කැමති අයට එහි…

රජුන් එපා! : NO KINGS – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

රජුන් එපා! : NO KINGS – මහේෂ් හපුගොඩ

නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තුලින්ම ගොඩනැගුණු වැඩවසම් රජෙක් සහ අත්තනෝමතික ඒකාධිපතියෙක් එපා යන තේමාව සහ නව ඇමෙරිකන් සංක්‍රමණ ප්‍රතිපත්ති සහ පොලිස් කඩාවැදීම් වලට විරෝධය පළකරමින් NO KINGS (රජුන් එපා!) තේමාව යටතේ තුන්වැනි වරටත් සංවිධානය කරන…

“හෝමූස්” වැසුවොත් භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
අවකාශය නවතම

“හෝමූස්” වැසුවොත් භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

-BBC- ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ද…

“අස්වැසුම” දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි!
අවකාශය නවතම

“අස්වැසුම” දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාබී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ සුදුසුකම්…

සංකේතීය දේශපාලනය සහ ව්‍යුහාත්මක යථාර්ථය: ජේ.ආර්. ගේ ඇඳ සහ අනුරගේ පුටුව
අවකාශය පුවත්

සංකේතීය දේශපාලනය සහ ව්‍යුහාත්මක යථාර්ථය: ජේ.ආර්. ගේ ඇඳ සහ අනුරගේ පුටුව

විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය 24 දා සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දෙනු…

නඩු බැහැර කිරීමෙන් ඔබ්බට: ශ්‍රී ලංකාවේ නීති විද්‍යාව ශක්තිමත් කිරීම.
අවකාශය පුවත්

නඩු බැහැර කිරීමෙන් ඔබ්බට: ශ්‍රී ලංකාවේ නීති විද්‍යාව ශක්තිමත් කිරීම.

ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාදයන් හමුවේ, නඩු ඉවත දැමීම (Summary Dismissal) යනු නඩු විසඳීමේ හොඳම ප්‍රවේශය නොවේ. කරුණු සහ නීතිය විශ්ලේෂණය කරමින් ගුණාත්මකභාවය මත පදනම්ව නඩු තීන්දු ලබා දීමෙන් විනිසුරු මඩුල්ලට මෙන්ම නීතිඥ මණ්ඩලයට ද…

ඇමරිකාවේ ගොයියෝ නිසා අපිටත් පාන් කන්න වෙන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය පුවත්

ඇමරිකාවේ ගොයියෝ නිසා අපිටත් පාන් කන්න වෙන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

  ඉදිරියේ දී සමස්ත ලෝකයක් මුහුණ දීමට නියමිත පොහොර හිඟය හමුවේ පොහොර වල මිළ ගණන් ඉහළ යාමට හැකි බවත් ඒ අනුව බොහෝමයක් රටවල් විශේෂයෙන් චීනය වැනි රටවල් අපනයන පාලනය කිරීමට තීරණය කර ඇති බවත් මහචාර්‍ය…

කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා – සුදර්ශන ගුණවර්ධන
අවකාශය පුවත්

කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා – සුදර්ශන ගුණවර්ධන

අර්බුද සමයක නායකත්ව භූමිකාව ගැන පසු විපරමක් "මම ඔබට කතාවක් කියන්නම්. ඇමරිකානුවන් කැමතියි 'යළි නැගී සිටීමේ" කතන්දර අහන්න. මම වැඩ කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් හොඳ 'යළි නැගී සිටීමේ" කතන්දරයක් නැහැ. අවුරුදු එක…

ජනාධිපති හමු වූ යූටියුබර්ලා – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

ජනාධිපති හමු වූ යූටියුබර්ලා – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිතුමා පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා මහා හාහූවක් යනවා. උවිඳු ප්‍රශ්න කරන එතික්ස් නම් ලංකාවට එච්චර අදාළ නැහැ. ලංකාවෙ බලයෙ ඉන්න කොයි පක්ෂෙත් රාජ්‍ය දේපළ, සම්පත්, තනතුරු, බලතල අවභාවිතා කරනවා. ඔය යූටියුබර්ලා…

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

අද පෞද්ගලික බස් නැහැ. ලංගම විතරයි. ඒවා කට කපලා යනවා. මග ඉන්න මගීන්ව ගන්න ඉඩ නැහැ. ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි,…

මත්තල ගුවන් සේවා නගරයක් කිරීමට රජයේ අවධානයට
අවකාශය

මත්තල ගුවන් සේවා නගරයක් කිරීමට රජයේ අවධානයට

දැනට ඇමෙරිකාව හා යුරෝපය සම්බන්ධ කෙරෙන ගුවන් ගමන් සඳහා නැගෙනහිර ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන්නේ, ඩුබායි, අබුඩාබි, දොහා වැනි ගුවන් තොටුපළවල් ය. දැනට පවතින වතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට…

අහම්බකාරක බීඩිය – උපුල් කුමරප්පෙරුම
අවකාශය පුවත්

අහම්බකාරක බීඩිය – උපුල් කුමරප්පෙරුම

ගාමිණි වියන්ගොඩට එක්දහස් නවසිය හැත්තෑ එකේ ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ සාමන්‍ය පෙළ කරල ඉවරවෙලා ටික කාලෙකින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරසන් ගස් වැව කියන ගමේ ඉස්කෝලෙට. තරුණ ගාමිණී ඉතින් පරසන් ගස් වැවට යනවා. ඒ පැත්ත අති දුෂ්කර…

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය විමර්ශන නිලධාරීන් විසින් තමාට මානසිකව වධහිංසා…

අපරාධය මානව හිමිකම් හා නීතිපති.
අවකාශය නවතම විශේෂාංග

අපරාධය මානව හිමිකම් හා නීතිපති.

එක් දරු මවක් වූ ඇය ගර්භාෂයේ ශල්‍ය කර්මයක් සඳහා අතුලත් වී සිටියේ ගාල්ලේ එක්තරා පෞද්ගලික රෝහලකටය. ශල්‍ය කර්මය අවසන්ව නිවස බලා ගිය ඇයට ඇති වූයේ දැඩි උදාරාබාධායකි. ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ඇයව වහාම නැවත එම…

ආසියාවේ අසතුටින්ම සිටින රට බවට ශ්‍රි ලංකාව පත් වේ.
අවකාශය පුවත්

ආසියාවේ අසතුටින්ම සිටින රට බවට ශ්‍රි ලංකාව පත් වේ.

'World Happiness Report - 2026' එළිදැක්වූ නවතම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දැවැන්ත ලෙස පහළට වැටී තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව 134වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට…

කණ්ණාඩිය ඉදිරියේ ජවිපෙ ආණ්ඩුව: ආර්ථික අර්බුදයේ වගකීම සහ විපක්ෂයේ හැසිරීම ගැන මැසිවිලි නැගීමේ අයිතිය
අවකාශය පුවත්

කණ්ණාඩිය ඉදිරියේ ජවිපෙ ආණ්ඩුව: ආර්ථික අර්බුදයේ වගකීම සහ විපක්ෂයේ හැසිරීම ගැන මැසිවිලි නැගීමේ අයිතිය

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් මහජන බලමුළුගැන්වීමක් සිදු කරමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අසහනයකින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් මැනවින් පැහැදිලි වේ. එහෙත්, ජවිපෙ හා සෙසු ජනයා ලෙස…

ඇමෙරිකාවේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ‘ආපසු හැරෙන්නැයි’ ට්‍රම්ප්ට බල කරයි
අවකාශය පුවත්

ඇමෙරිකාවේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ‘ආපසු හැරෙන්නැයි’ ට්‍රම්ප්ට බල කරයි

ඉරාන යුද්ධයට විරෝධය පළ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ඉල්ලා අස්වී ඇති අතර, ජනාධිපතිවරයාට "මාර්ගය ආපසු හරවන" ලෙසට බල කර තිබේ. ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට්, Xහි පළ කරන ලද…

යුක්තිය ඉල්ලන මවක්: උරුම ඉඩමට යාමට මාර්ගය වසා දැමූ බවට චෝදනා!
අවකාශය නවතම

යුක්තිය ඉල්ලන මවක්: උරුම ඉඩමට යාමට මාර්ගය වසා දැමූ බවට චෝදනා!

ආණමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ක් වන මවක් තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමට ප්‍රවේශ වීමට ඇති එකම මාර්ගය වසා දැමීම හේතුවෙන් බරපතළ අසාධාරණයකට ලක්ව සිටින බව වාර්තා වේ. ධර්මපාලය, කැරකොප්පුව අසල ඉහළබැම්ම යාය ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එම්. නන්දාවතී…

පොලිතීන් බෑග් භාවිතය 50%කින් අඩු වෙයි.
අවකාශය පුවත්

පොලිතීන් බෑග් භාවිතය 50%කින් අඩු වෙයි.

සිලි බෑග් සඳහා මිල නියම කිරී­මෙන් පසුව සිලි බෑග් භාවි­තය 50%කින් අඩු වී ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන කට­යුතු පිළි­බඳ ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය. මීට මාස 6කට පෙර දෛනි­කව මිලි­යන 26…

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ…

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය
අවකාශය නවතම

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය

යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන් (පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ. වාහනයක් නොනවත්වා ධාවනය කළා…

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය
අවකාශය ආර්ථික නවතම

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය

එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර…

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම තීරණයට විවිධ දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ බොහෝ කොටස්වලින් සහයෝගය…