යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්
අවකාශය නවතම පුවත්

යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව

පරීක්‍ෂණ ආයෙත් මුලටමද….? පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදු කළ සංවිධානාත්මක ප්‍රහාරයක් ශානි අවධාරණය කරයි, බුද්ධි අංශ වැරදි තොරතුරු දීලා විමර්ශනය නොමග හැරිය…එක බරපතළ ගැටලුවක්. දිනය 2019 අප්‍රේල් මස 21 දා පාස්කු ඉරිදාය. එදින…

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්
අවකාශය නවතම පුවත්

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 26 රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ…

චිරං ජයතු කරු මැතිදුනි..!
අවකාශය නවතම පුවත්

චිරං ජයතු කරු මැතිදුනි..!

සැප්තැම්බර් මස 29 වන දිනට යෙදෙන කරු ජයසුරියගේ ජන්ම දිනය නිමිත්තෙනි. නිදහසින් පසු මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීම් හා තනතුරු හෙබ වූ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු වෙත්. ඒ පිරිස අතරින් විශ්‍රාම ගිය බොහෝ අය රටේ…

දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව නව රජයට ජපානයේ පූර්ණ සහාය
අවකාශය ආර්ථික නවතම පුවත්

දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව නව රජයට ජපානයේ පූර්ණ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති…

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි – විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්
අවකාශය නවතම පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි – විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම
අවකාශය නවතම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්
අවකාශය ආර්ථික නවතම

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා…

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.…

ජනාධිපතිවරණ ප්‍රථිපල අනුව පාර්ලිමේන්තු ආසන බෙදී යන්නේ මෙහෙමයි
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණ ප්‍රථිපල අනුව පාර්ලිමේන්තු ආසන බෙදී යන්නේ මෙහෙමයි

පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිපලය අනුව ඒ ඒ පක්ෂය හෝ අපේක්ෂකයා දිනගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණ ගැන විශ්ලේෂනයක් මන්ත්‍රී ඩොට් එල්කේ (Manthri.lk) වෙබ් අඩවිය විසින් සිදු කර ඇත. ඒ අනුව, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර…

ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග
අවකාශය නවතම පුවත්

ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

ඉකුත් පාලන සමයේ ඊ- වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන…

වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ
අවකාශය නවතම පුවත්

වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ

මේ රටේ දේශපාලඥයෝ කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස්…

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය
අවකාශය නවතම

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය

2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…

කවුද මේ හරිනි..?
අවකාශය නවතම විශේෂාංග

කවුද මේ හරිනි..?

ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නාය. හරිනි අමරසූරිය යනු කවරෙක් ද? ඇය මෙරට දේශපාලනය තුළ සිදු කළ කාර්ය භාරය කුමක් ද? සහ ඇයගේ…

අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය පුවතක් පළකල වෙබ් මාධ්‍යවේදියා අභියාචනාධිකරණයෙන් වරදකරු වේ
අවකාශය නවතම පුවත්

අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය පුවතක් පළකල වෙබ් මාධ්‍යවේදියා අභියාචනාධිකරණයෙන් වරදකරු වේ

අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් lankanewsweb.org යන වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන් වෙබ් මාධ්‍යවේදියකු වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා අධිකරණයට අපහස කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධව පදනම් විරහිත චෝදනා…

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය!
අවකාශය පුවත්

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය!

සජිත් තම ජනාධිපතිවරන පරාජයෙන් පසුව අළුත් ආරකින් මෙවර මහ මැතිවරනයට මුහුන දෙන්නට තීරනයක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි. සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි…

පූජනීය ඒජන්සියෙන් පුජනීය වැඩක්!
අවකාශය නවතම

පූජනීය ඒජන්සියෙන් පුජනීය වැඩක්!

M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14
අවකාශය නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි…

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති
අවකාශය නවතම පුවත්

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති

1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…

උදුම්බරා කඳුලු සලයි ඩබ්ලිව් ජයසිරි සමුගත් වගයි..!
අවකාශය නවතම විශේෂාංග

උදුම්බරා කඳුලු සලයි ඩබ්ලිව් ජයසිරි සමුගත් වගයි..!

ලෝකය පිළිබඳව මනා කියවීමක් මෙන්ම නිවැරැදි සමාජ ගවේෂණයක් ඇත්තකු වේ නම් ඔහු පූර්ණ ලෙස ලෝකය පිළිබඳව දැනුමක් ඇත්තකු වේ. එවන් මිනිසකු වූ වීරප්පුලිගේ ජයසිරි අපට සමීප වන්නේ ප්‍රබල රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔබ අප සියලු දෙනා…

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…

ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා

2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන
අවකාශය නවතම පුවත්

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන

මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාකචඡාවල ව්‍යාජ කතා කියපු…

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…