සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි. ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්.…

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ

  මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට…

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.
අවකාශය නවතම පුවත්

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,
අවකාශය නවතම

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ

  2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි
අවකාශය පුවත්

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?
අවකාශය නවතම විශේෂාංග

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?

-අජිත් පැරකුම් ජයසිංහ- (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.…

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
අවකාශය නවතම

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.

මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය‍ය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි
අවකාශය නවතම

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන
අවකාශය නවතම පුවත්

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන

  කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.…

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්
අවකාශය නවතම පුවත්

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල…

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.
අවකාශය නවතම පුවත්

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.

නැගෙනහිර වෙරළ තීරය සිය නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පාරම්පරිකව ත්‍රිකුණාමලයේ මුතුර් සිට මඩකලපුව වාකරෙයි දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව සහ ඒ අවට දිවි ගෙවන ආන්තීකරණයට ලක් වූ පිරිසක් වේ. 2006 වසරේ මාවිලාරු මානුෂීය මෙහෙයුම සමඟ…

ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි
අවකාශය පුවත් විදෙස්

ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි

කුල සංගණනයක් සිදු කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ පළමු වරට කුල සංගණනයක් සිදු කරනු ලැබුවේ 1931 දීය. මෙහිදී එරට වැසියන්ගෙන් 52% පහළ කුල වලට අයත් බව හෙළි විය. මීට වසර කිහිපයකට පෙර බිහාර් ප්‍රාන්තයේ පමණක්…

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?
අවකාශය නවතම විශේෂාංග

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

-BBC- "මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා. මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ.…

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?
අවකාශය නවතම සාකච්ඡා

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?

-BBC- රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ. ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය…

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක

මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට
අවකාශය නවතම පුවත්

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට

  මැතිවරණයකදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ට නියම කර තිබූ රුපියල් 500කට යටත් වන දඩ මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා තිබේ. එම චෝදනාවන්ට වරදකරුවන්වන පුද්ගලයන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් ද නියම කෙරෙන…

තෝරා ගතයුත්තේ කව්රුන්ද?  ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

තෝරා ගතයුත්තේ කව්රුන්ද? ශිරාල් ලක්තිලක

ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී. එවැනි තත්වයකදී තෝරාගත යුතුව තිබෙන්නේ රටට සුදුසු ක්‍රමයක් මිස පුද්ගලයකු නොවන්නේය. ක්‍රමය පැහැදිලි ලෙසම දේශපාලන ආර්ථික රාමුවක් තුල ගොඩනැගෙන තාර්කික රාමුවක් මත ගොඩනැගිය යුත්තක් වන්නේය. පුද්ගලයා වැදගත්…

දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.
අවකාශය නවතම

දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.

අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ආපසු අයකර ගැනීමේ අරමුණින් රජය නව නීතියක් ගැසට් කර ඇති බව අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි පවසයි. නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?

-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය
අවකාශය නවතම පුවත්

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය

  මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
අවකාශය නවතම

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට
අවකාශය නවතම පුවත් විදෙස්

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට

අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර…