ප්රතික්ෂේප වූ නාමයෝජනාවලට එරෙහි රිට් පෙත්සම සලකා බැලීම අප්රේල් 03 වැනිදා
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්ර ප්රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා හෙට එනම් අප්රේල් 03 වැනිදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය…

























