Category: පුවත්
දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්ය නායක ඝාතනය!
දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්යාලයේ විද්යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්රිකට් ක්රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්යාලයේ විද්යා පීඨයට ඇතුළත්…
‘නිදොස් පුද්ගලයින්ට’ අසත්ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?
''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන්…
පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්රලේඛයක්
පොලිස් සථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතු දක්වමින් පැමිණිලි භාර නොගෙන්නා නිලධාරීන්ට මෙන්ම, මූලස්ථාන පොලිස් පරීක්ෂකට හෝ ස්ථානාධිපතිවරයාට ද එරෙහිව විනය ක්රියාමාර්ග හා නීති ක්රියා මාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ…
අවධමනය 4% මට්ටමට!
ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…
ජනපතිගේ යාපනය සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන ප්රවෘත්තිය අසත්යයි – ආරක්ෂක අමාත්යංශය
ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්ය ප්රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එය පහත පරිදි වේ.
පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!
ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්ය සංස්ථා සහ ව්යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…
දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ
අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න. අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක්…
සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ…
මන්ත්රීවරුන් වැටුප් නොගැනීම හා ප්රජාතන්ත්රවාදය – අජිත් පැරකුම් ජයසිංහ
මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප්…
සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
අපොස සාමාන්ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාගයේ…
ළමා ගැබ් ගැනීම් ප්රතිශතය ඉහළට : ළමයින් , ළමයින් බිහි කිරීමේ සමාජයීය බලපෑම !
ළමා ගැබ් ගැනීම අද වන විට ඉතා විශාල ගැටලුවකට පත්ව ඇත. ළමා ගැබ් ගැනීම් ලෙස අදහස් කරන්නේ නව යෞවන වයස නොඉක්මවූ දැරියන් ගැබ් ගැනීම්ය. ළමා ගැබ් ගැනීම්වලට බලපාන හේතු කිහිපයක් දක්නට ලැබෙන අතර ඉන් ප්රධාන…
ශ්රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්
ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්රී ලංකිකයින් 3065 දෙනෙකු…
ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්රේල් 24 තෙක් කල්තබයි..
හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා රාත්රී කාලයේ දී බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා සාපරාධි බිය වැද්දීමක් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ලබන අප්රේල් මස 24 වැනිදා තෙක් කල් තැබීමට…
කැළේට ගිය ආණමඩුව තානායම
එවකට පැවති රජය විසින් 1988 වසරේදී ගම් උදාව ව්යාපෘතිය ආණමඩුව නගරයට පැමිණීම වෙනුවෙන් වසර 37 කට පෙර ආණමඩුව නගරය මැද ආණමඩුව වැවට මුහුණලා සුන්දර පරිසර පද්ධතියක මෙම තානායම අලංකාර ලෙස ඉදිකර තිබුණි. ආණමඩුව නගරයට පිටින්…
ජනමාධ්යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!
‘අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා…
සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!
විවිධ ආර්ථික ප්රතිපත්ති ක්රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. - ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව…
මායාදුන්නේට කළ අපහාසය හා රාජ්ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර
ප්රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්ය ප්රකාශකවරයා මාධ්යට කළේ යැයි කියන ප්රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්ය ප්රකාශකවරයා මාධ්යයට ප්රකාශ කර ඇත්තේ 2011ජ්යාත්යන්තර සමුපකාර…
රාජ්ය පරිපාලන අමාත්යංශයේ හිටපු ලේකම්ට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්ය පරිපාලන අමාත්යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකරුව කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ…
කන්ටේනර් 323 – අජිත් පැරකුම් ජයසිංහ
පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා…
අයිරාංගනී සේරසිංහ උපහාරයට
මේ වනවිට 97 වැනි වියෙහි පසුවන සම්මානනීය ප්රවීණ රංගවේදිනීයක් වන අයිරාංගනී සේරසිංහ මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය ජනවාරි 28 වන දා කොළඹ, ඇතුල්කෝට්ටේ පිහිටි ඇයගේ නිවසේ දී පැවත් විය. කොළඹ විශ්වවිද්යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්යාර්ථීන්…
මාවෙයි සේනාධිරාජා අභාවප්රාප්ත වේ..!
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…
පළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය – ජෙහාන් පෙරේරා
දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්…
ඩේවිඩ් ලින්ච්ගේ සිනමාව සොයා යෑම …
"If you are interested in world cinema, David Lynch is a name you cannot avoid.." (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්රත්යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) එළඹෙන…

























