ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ජාත්යන්තර අපරාධ අධිකරණයට සම්බාධක
ඇමරිකාව සහ සමීප රාජ්යයක් වන ඊශ්රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්රියාමාර්ග" සම්බන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජාත්යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන්…























