රනිල්ගේ වැල් පාළමේ ගීතය….!
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…
- දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. …
ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන්…
[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්‍රමයක්ව පැවතුනා. මෙසේ…
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…
රනිල්ද සජිත්ද නැත්තං වෙන කවුද ආදී වශයෙන් ලොකු නම් තරගයක් යනවා. තාමත් අගමැතිවරයා දිවුරුම් දීලා නෑ. අපි ඉන්නෙඉතාම භයානක අස්ථාවරත්වයක. ඒත් අවාසනාවකට රටේ අරගලය කරන පිරිස්වලට වගේම ජවිපෙ සජබෙ ආදී ප්‍රධානපක්ෂවලටත් මේ අවදානම තේරෙන්නෙ නැහැ.…
අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි.…
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක…
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…
දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත්…
ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය.…
මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…
මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල්…
කේ. සංජීව ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන…
කැමරාවක් සූදානම් කළා ම, ඇඳුම්වල රැළි ගසා බසා දාලා ඇවිත් තමන්ගේ අනෙකුත් චරිත එක්ක කතාකරලා, තමන්ගේ කොටස අවසන් කරලා නාමීයව ඉන්න නමුත් ජීවීයෙක් විදියට අතුරුදන් වන චරිත, ගේ ඇතුළේ ඉඳන් ඇවිත් ජනේලයක් ගාව විනීතව වාඩිවෙලා…
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…
ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…
උදන් ප්‍රනාන්දු වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු…
කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්‍රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන්…
කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes