58% ආරක්ෂා කරගන්නට බැරිවුන රටේ විපක්ෂය!
මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්ය. මෙවර මැතිවරණයේදී භාවිතා වුන වලංගු ඡන්ද සංඛ්‍යාව දල වශයෙන් 65% බව පෙන්. ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී ඡන්දය භාවිතා කල ඡන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15…

























