අධ්‍යාපන පරිවර්තනයක් සඳහා ‘අධ්‍යාපන කවුන්සිලයක්’
අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බව ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ…

























