තවමත් රනිල්…, – මහේෂ් හපුගොඩ
අල්ජසීරා එකේ මෙහ්දි හසන් එක්ක රනිල් කරපු සම්මුඛ් සාකච්චාවෙන් රනිල් දිනුම්ද කියල කවුරු හරි ප්රශ්නයක් ඇහුවොත් මම කියන්නේ නැහැ රනිල් දිනුම් කියල. ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි. ඒ වගේම එහෙම දිනන්න හිතාන රනිල් වාඩිවුනා…

























