අරාජිකත්වය, මාලිමාව, ඩෑන් ප්‍රියසාද් හා කංජිපානි
ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්. ස්වෝත්තමවාදයන් කියන්නෙ කරදරකාරී තත්වයන් බව ඇත්ත. ඒ වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම කෙනෙකුට…

























