රැජිනක නොවූ ගැහැණියකගේ ආදර අන්දරය
අක්‍රමණිකයන් විසින්ම ලෝකයෙන් වසං කිරීමට තැත් කරන පුනරුද යුගයේ ඉතිහාසයේ කෘරත්වය.. ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේද ඉතිහාසය පිළිබඳව කතාන්දරය කියන්නේ ද මිනිසුන් විසිනි. රටක ජාතියක සභ්‍යත්වය යනු මේ ඉතිහාසය තුල සැඟව ඇති කතන්දරයි. ඉතිහාසය තුලින් පිළිබිඹු…

























