ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් ජිනීවා කවුන්සිලයට නව යෝජනාවක්!
අන්තර්ජාතික සහාය ඇතිව දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය සහ ප්‍රතිසන්ධානයට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ජාතික ජන බලවේගය පාලනය යටතේ ශ්‍රී ලංකාව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග කටයුතු කිරීමට…

























