ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු 27 සෙනසුරාදා මාලඹේදී…
ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු සැප්තැම්බර් 27 සෙනසුරාදා පස්වරු 5ට මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 'අනාගතයේ අපේ අපේ අතේ' සිවිල් සංවිධානය හරහා සුවිශේෂ සමාජ මෙහෙයක් කළ …

























