IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය දෙසැම්බර් 19 වන දින රැස්වීමට නියමිත අතර, එහිදී 'Rapid Finance Instrument' (RFI) හෙවත් කඩිනම් මූල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ණයක් ලබා දීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව එම අරමුදලේ…

























