පකිස්ථානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හතකට ජීවීතාන්තය දක්වා සිර දඬුවම්
පකිස්ථානයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් ත්‍රස්තවාදය පැතිර වූ බවට චෝදනා ලැබු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. එය නිදහස් මාධ්‍යයට සහ භාෂණ නිදහසට එල්ල කළ ප්‍රබල තර්ජනයක් බව පාකිස්ථානයේ…

























