අලුත් පීසීලා 3ක් නිරුවත් කර ‘රැග්’ කරලා
ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනකු නිරුවත් කර නවක වධය දුන් සිද්ධියක් තිස්සමහාරාම පොලිසියෙන් වාර්තා වේ. මේ සම්බන්ධව කෙරුණු පරීක්ෂණයෙන් අනතුරුව කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත…
























