සිවිල් සමාජ වෘත්තිකභාවය ගොඩනැගීම වෙනුවෙන් කැප වූ සමන් – පිලිප් දිසානායක
හෙට (ඔක්තෝබර් 30) සවස 3ට, කොළඹ 7, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී කෘතවේදීත්වයේ මොහොතක් යන මැයෙන් සමන් හමන්ගොඩ අනුස්මරණ වැඩසටහනක් පැවැත්වීම සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව සැලසුම් කර තිබේ. මෙම ලිපිය…

























