අල්ලස් අරන් වැඩියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිලධාරීන්.
අවකාශය නවතම

අල්ලස් අරන් වැඩියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිලධාරීන්.

වාර්තාව අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොමිෂන් සභාව විසින් අල්ලස හෝ දූෂණ චෝදනා මත පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රමාණයෙන්  20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් සදහන්.…

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්!
අවකාශය නවතම

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්!

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ය. දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම…

රජය ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි!
අවකාශය නවතම

රජය ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි!

- පාඨලී චම්පික රණවක - විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම…

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය.
අවකාශය නවතම

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය.

- BBC - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා…

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
අවකාශය නවතම

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා 2025-2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අනුවය. ශ්‍රී…

මැයි 09 ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි
අවකාශය නවතම

මැයි 09 ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි

2022 වසරේ මැයි මස 09 දින ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ඊයේ (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි…

“අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය
අවකාශය නවතම

“අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය

දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය…

නොවැම්බර් 21 මොකක් වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

නොවැම්බර් 21 මොකක් වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ

- අජිත් පැරකුම් ජයසිංහ - නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ…

ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක
අවකාශය නවතම විශේෂාංග

ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක

- මහාචාර්ය සේමසිංහ වන්නිනායක - වත්මන් රජ­යට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංව­ර්ධ­නා­ත්මක අය­වැ­යක් ඉදි­රි­පත් කිරීම සඳහා අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, බල­යට පත්වන අව­ස්ථා­වේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රති­පත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය.…

කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!
අවකාශය නවතම

කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!

අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්‍රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්‍රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය. මියගිය…

දේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

දේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීමට රටට දැන් සැබෑ අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකාවේම ආයතන හරහා සහ තමන්ගේම ක්‍රමවේදයකින් මෙම…

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද? 
අවකාශය නවතම

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද? 

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් පසුගිය දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින්…

පොලිසිය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මානව හිමිකම් සහ සමාජ මාධ්‍ය – සම්පත් සමරකෝන්
අවකාශය නවතම

පොලිසිය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මානව හිමිකම් සහ සමාජ මාධ්‍ය – සම්පත් සමරකෝන්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පොලිසියේ ‘දර්ශනය’ ලෙස මෙසේ සටහන් කර ඇත. “Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence. (අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්…

ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනත හකුලා නොගනු! – සිවිල් සංවිධාන ඉල්ලයි!
අවකාශය නවතම

ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනත හකුලා නොගනු! – සිවිල් සංවිධාන ඉල්ලයි!

"මහජන මතය" යැයි කියමින් රජය සුලුතරයකගෙ විරෝධය මැද මිලියන 7ක් දරු පුරවැසියන් ආරක්ෂා කිරීමට මැලි වීම පිළිගත නොහැකි බව Stop Child Cruelty Trust ඇතුලු 'ළමා ආරක්ෂණ සන්ධානය' අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර වෙත යෝජනාවලියක් භාරදෙමින් පෙන්වා…

පොලිස් හා ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට අල්ලස් කොමිසමෙන් පියවර.
අවකාශය නවතම

පොලිස් හා ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට අල්ලස් කොමිසමෙන් පියවර.

රජයේ සිළුමින පත්‍රයේ වාර්තා අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ (යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මුල් අදියර…

අලි මිනිස් ගැටුමට ඉන්දියාවෙන් විසඳුමක්..!
අවකාශය නවතම විශේෂාංග

අලි මිනිස් ගැටුමට ඉන්දියාවෙන් විසඳුමක්..!

- පශුවෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ - ලංකාවෙ වගෙම ඉන්දියාවෙ විවිධ ගම්මාන වල අලි මිනිස් ගැටුම තියෙනව. එය වීශාල රටක් වුවත් ජනගහනය ඉහල නිසා ලංකාවෙ වගෙම මෙම වන අලි ආහාර සොයා ගම් වදිනව. අලියකුට දිනකට ආහාර…

මාධ්‍යවේදීන්ට එරෙහි නඩු හා විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?
අවකාශය නවතම

මාධ්‍යවේදීන්ට එරෙහි නඩු හා විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

-BBC- 2000 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හා පහරදීම් ඇතුළු අපරාධ පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇතත්, ඒවාට යුක්තිය ඉටු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මාධ්‍යවේදීන්ට එරෙහි…

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ජනගහනය 757,112කින් ඉහළට!
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ජනගහනය 757,112කින් ඉහළට!

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ස්ත්‍රී පුරුෂ සංයුතිය යනු, ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය තුළ පුද්ගලයින් බෙදී ගොස් ඇති ආකාරයයි. ඒ අනුව, මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන…

අධිකරණයේ සහ නීතිඥයින්ගේ ගැටලු විසඳීම තුළින් පමණක් නඩු ප්‍රමාදය වළක්වා ගන්න බැහැ – නීතිඥ දුලාන් දසනායක
අවකාශය නවතම

අධිකරණයේ සහ නීතිඥයින්ගේ ගැටලු විසඳීම තුළින් පමණක් නඩු ප්‍රමාදය වළක්වා ගන්න බැහැ – නීතිඥ දුලාන් දසනායක

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකදීම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 248 වැනි කතිකාව ‘නඩු ප්‍රමාදය අවම කිරීම යතාර්ථයක් කර ගැනීම සඳහා ගත යුතු ප්‍රවේශයන් මොනවා ද ?’ යන තේමාව යටතේ…

සැකකරුවන් මාධ්‍ය ඔස්සේ නිරාවරණය කිරීම ‘මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්’: පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?
අවකාශය නවතම

සැකකරුවන් මාධ්‍ය ඔස්සේ නිරාවරණය කිරීම ‘මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්’: පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් මාධ්‍ය වෙත නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම තත්ත්වය වඩාත් කතාබහට ලක්වූයේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සැකකරු බව කියන…

නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අගවිනිසුරුතුමා ගෙන ඇති නව වැඩපිළිවෙළට අපි නොමසුරුව සහාය දෙමු –  මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අගවිනිසුරුතුමා ගෙන ඇති නව වැඩපිළිවෙළට අපි නොමසුරුව සහාය දෙමු –  මහාචාර්ය රොහාන් සමරජීව

වර්තමානය වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නොවිසඳන ලද නඩු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. මේ අතර පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු සහ අධිකරණ අමාත්‍යවරුන් මෙම නඩු විභාගය ප්‍රමාදය වැළැක්වීමට…

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර
අවකාශය නවතම

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර

සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින්  මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද…

පොලිස් ලොක්කන් අතර වලිය වැරදි පූර්වාදර්ශයක් – තරිඳු ජයවර්ධන
අවකාශය නවතම

පොලිස් ලොක්කන් අතර වලිය වැරදි පූර්වාදර්ශයක් – තරිඳු ජයවර්ධන

පොලිස් ලොක්කන් අතර විවෘත වලියේදී ඔබේ සහාය කාටද යනුවෙන් හිතවත් Bharatha Prabhâshana Thennakoon ෆේස්බුක් පෝල් එකක් දමා තිබිණි. එහි අද උදෑසන 9.20 වන විට 87% ට ලෙස ප්‍රියන්ත වීරසූරියටත්, 9%ක් ලලිත් පතිනායකටත්, 4%ක් කිත්සිරි ජයල්ටත්…

විදෙස්ගත වූ වෛද්‍යවරුන්ගෙන් රජයට රු. බිලියනයකට අධික ‘පොලු’, විගණනයකින් හෙළි වේ.
අවකාශය නවතම

විදෙස්ගත වූ වෛද්‍යවරුන්ගෙන් රජයට රු. බිලියනයකට අධික ‘පොලු’, විගණනයකින් හෙළි වේ.

සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් සහ සේවා ගිවිසුම් උල්ලංඝනය කළ වෛද්‍යවරුන්ගෙන් රජයට රුපියල් බිලියනයකට වැඩි මුදලක් අය වීමට ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණනයකින් හෙළිදරව් වී තිබේ. සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු…

වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු – අජිත් පැරකුම් ජයසිංහ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි. යතුරු පැදියකින් යා හැකි වේගය තීරණය වන…