අනාඝාත : ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා
ප්‍රවේශය පසුගිය දිනෙක ගෙවී ගිය එක් සවස් යාමයක් තව බොහෝ අය හා බෙදා ගත යුතුයෙන් මෙය ලියන්න හිතුණා. දුරබැහැරට නම් කොළඹ තැනක් වුණු, කොළඹට නම් පරිධියේ තැනක් වුණු කොට්ටාව- මහල්වරාව, බේකරිය අවකාශයේ දී ඝෝෂා සංගීත…

























