මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය
මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්, මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට්…

























