ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න…
මාලිගාකන්ද මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක් මහජන මුදල් සමඟ සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් සහිත ප්‍රමිතියෙන් තොර…
























